World

ඉන්දියාවේ බෞද්ධයන් වැඩියෙන් වෙසෙන “ලඩක්” වෙනම ප්‍රාන්තයක් බවට පත් කෙරේ

ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් පියවර ගැනීමත් සමග බෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් බවට පත් වේ.

“ලඩක්” ප්‍රාන්තයේ සියයට හැත්තෑ හතක බෞද්ධ ජනගහණයක් වෙසෙන අතර ඉතා මනරම් ප්‍රදේශයකි.

මෙම ප්‍රදේශය පකිස්තානු ත්‍රස්තවාදීන්ගේ බලපෑම් නිතර එල්ල වෙන ප්‍රදේශයකි.

Related posts

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා ඉසව් තරග තහනම් කරයි

Admin

තලෙබාන් සංවිධානයෙන් රූපවාහිනි මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට නියෝගයක්

colombotoday

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday

මුස්ලිම් පියාට සහ බෞද්ධ මවට දාව උපන් කාන්තාවක් මුස්ලිම් නොවන බවට අභියාචනයකින් තීන්දු කරයි

colombotoday

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

Admin