Colombo Today Local News

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

ඉන්දීය වාර්ෂික අයවැයෙන් ශ්‍රී ලංකාවට මෙවර වෙන් කර ඇති මූල්‍යමය ආධාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අසතුට ප්‍රකාශ වී ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් රටවල්වල හා සැසඳීමේදී මෙවර ශ්‍රී ලංකාවට හිමව ඇති ආධාරය අඩුව තිබේ.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 150ක ආධාරය මෙවර ඉන්දීය රුපියල් කෝටි 250ක් දක්වා ඉන්දීය රුපියල් කෝටි 100කින් වැඩිකර තිබේ.

කෙසේ වෙත්ත මුරුසු දිවයිනට පසුගිය වසරේදී ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 350ක ආධාරය මෙවර ඉන්දීය රුපියල් කෝටි 1100ක් දක්වා වැඩිකර තිබේ.

මාලදිවයිනටද පසුගිය වසරේ ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 125ක ආධාරය මේ වසරේදී ඉන්දීය රුපියල් කෝටි 576ක් දක්වා වැඩිකර තිබේ.

www.outlookindia.com

Related posts

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මැතිවරණ සටන අනුරපුරෙන් අරඹයි

colombotoday

‘ඇමතිතුමනි අධිකරණයට අපහාස නොකරනු’ රාජිතගේ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

දින 100 ගැන සඳුදා කියනවා – ඇමැති හරීන්

colombotoday

මට්ටක්කුලියේ “නින්ජා” හෙරොයින් ගේද්දී මාට්ටූ

Admin

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

colombotoday

2003 දී රනිල් බදුදුන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගිවිසුම වෙනස් කෙරේ. වාසිය ලංකාවටයි. – ​ඇමති ගම්මන්පිල කියයි

colombotoday