Colombo Today Local News

ඇමති රාජිතගේ පත්කිරිම් දෙකක් අධිකරණය බල රහිත කරයි

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ පත්වීම් දෙකක් අභියාචනාධිකරණය විසින් බල රහිත කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස පත්කළ මහාචාර්ය අසිත ද සිල්වා මහතාගේ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාගෙත් පත්වීම් මේ අනුව බල රහිත කර තිබේ.

Related posts

පාසලේ මත්පැන් සාදයක්.. සූර් වූ සිසුන් 8ක් රෝහලේ !

colombotoday

ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී පිස්තෝල දෙකක් හමුවෙයි.

colombotoday

කොස්ගොඩ තාරකට සහ පොඩි ලැසීට කොරෝනා අසාදනය වෙයි.

colombotoday

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට

Admin

යහපාලනාචාර්ය සරත් විජේසූරිය තමන්ටම සාප කරගනී !

colombotoday

ඉන්දීය අගමැතිට අගමැති මහින්දගේ ප්‍රණාමය

colombotoday