Colombo Today Sports News

ආසියානු ක්‍රිකට් කුසලානයට ඉන්දියාවට එන්න බෑ – තරගාවලියට කලින් පකිස්ථානය ඉවතට

ලබන ජනවාරි ඉන්දියාවේ පැවැත්196291වීමට නියමිත ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට තම කණ්ඩායම සහබාගි නොකරන බව පකිස්ථානය පවසනවා. ඉන්දියාවේදී පකිස්ථාන කණ්ඩායමේ ආරක්ෂාව පිළිබද සැහීමකට පත් නොවන බව එරට ක්‍රිකට් බලදාරීන් පවසනවා..

 

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩකරයි

Admin

ඔට්ටු කරුවන්ට පාවා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට්. ටෙස්ට් තරගයක් පාවා දෙන්න ලක්ෂ 60යි. විදෙස් මාධ්‍ය හෙළිකරයි

colombotoday

ජයග්‍රහණය පෙනි පෙනී ලංකාව පරාජය වැළදගනී… එංගලන්තයට වාර්තාගත ජයක්….

colombotoday

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා දුක්බර දිනයකි. තත්වය තීරණාත්මක යි. | සනත් ජයසූරිය කියයි.

colombotoday