Colombo Today Local News

අමිල හිමි හැලෙයි… සෝභිත හිමිගේ තැන ගිහියෙකුට

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු තනතුරට මහාචාර්ය සරත් විජේසූරිය මහතා පත්කර තිබේ.

ඊයේ පැවති එම සංවිධානයේ රැස්වීමකදී අදාල පත්වීම සිදු කර ඇති අතර එම එහි අනුශාසක ලෙස ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්ද, අනුශාසකවරුන් ලෙස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ වත්මන් විහාරාධිපති උඩුකලකන්දේ අරියනන්ද හිමියන් සහ රිච් සෙල්ටන් පියතුමා පත්කර ඇත.

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු තනතුරට දඹර අමිල හිමියන්ගේ නමද යෝජනා වී තිබිණි. එම තනතුර භාර ගැනීමට තමන් කැ‍මැත්තෙන් සිටිනා බවද එම හිමියෝ මීට පෙර සදහන් කර සිටියහ.

Related posts

බෙහෙත් නොදී යාච්ඤා කරයි. – දරුවෙක් මියයයි. මව්පියන් අත්අඩංගුවට.

colombotoday

හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයි

Admin

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනා ගැනේ

colombotoday

සජිත්ගේ “ශ්‍රී-මුඛයට“ සමාජ ජාලාවලින් දැඩි විරෝධය

colombotoday

පුදුකුඩිඉරිප්පුවෙන් අත්බෝම්බ 18 ක් සොයාගනියි

colombotoday