Colombo Today Local News

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

අම්බලන්ගොඩ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකු බවය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අද (22)දින උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.

Related posts

අපු‘ර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර්වල තඹ කම්බි උස්සලා

colombotoday

“චීනයට තව අක්කර 1000ක් දෙනවා.. රට දියුණු කරන්න පෝට් සිටිය නැතිවම බෑ” – අගමැති

colombotoday

බේරේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් ගැන කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

Admin

“ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් කරනවා“ – මෛත්‍රී අනතුරු අඟවයි

colombotoday