Colombo Today Local News

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

අම්බලන්ගොඩ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකු බවය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අද (22)දින උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

colombotoday

24-30න් විවාහ වෙන්න,රජයෙන් නිවාසයක්

Admin

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය හමුවෙයි

colombotoday

උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා දෙයි

colombotoday

බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි – රාමාඤ්ඤ මහා සංඝ සභාව

colombotoday

කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට !

colombotoday