අද සම්පුර්ණ කොවිඩ් ආසාදිතයන් 609ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඉන් 496ක් පෑලියගොඩ මාධ්‍ය වෙළඳ සැලේ බව සඳහන්.
කෙසේ වෙතත් මෙම තත්වය සමාජ පැතිරීමක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේය.