Colombo Today Local News

අතාවුල්ලා ‘ගල් වැද්දෝ‘ කියා වතු කම්කරුවන්ට අපහාස කරයි… දෙමළ සංවිධාන අවි අමෝරයි !

ශක්ති ටී.වී. මින්නල් දේශපාලන වැඩසටහනේදී ජාතික කොංග්‍රස යේ නායක ඒ.එච්.එම්. අතාවුල්ලා වතු කම්කරු ජනතාවට ‘ගල් වැද්දෝ‘ (ඉල්යවායි) යැයි අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු සමස්ථ දෙමළ ජනතාවගෙන්ම සමාව ගත යුතු බව දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ පවසයි.

එම දේශපාලන වැඩසටහනේදී අතාවුල්ලාගේ ප්‍රකාශයට විරෝධය දක්වමින් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මේසය මත තිබූ වතුර වීදුරුවකින් දමා ගසා ඇත.

මෙම සිදුවීම පිළිබද අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානය පවසන්නේ අතාවුල්ලා මහතා වතු කම්කරු ජනතාවගෙන් මෙන්ම සමස්ථ දෙමළ ජනතාවගෙන්ම සමාව ගත යුතු බවයි.

Related posts

පොහොට්ටුවට එරෙහි ප්‍රචාර වලට දැඩි වෙවිමින් මහින්ද යළි නැගීසිටියි

Admin

සමෘද්ධිය නිසා පාර්ලිමේන්තුව උණුසුම්.. ඒකාබද්ධය, ජවිපෙ එස්.බී ට වටකර පහර දෙයි !

colombotoday

නෙලුම් කුළුණ හෙට විවෘත කෙරේ

colombotoday

අනුර කිවුවේ බොරු රේගුවෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

ඥාණසාර හිමි නෝම්බි අරින්න යනවාද?

colombotoday

එජාප සංවිධායකවරයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday