Colombo Today Local News

අත්අඩංගුවට ගෙන තිබු ලොරි රථයේ රෝද හොරකම් කළ පොලිස් කොස්තාපල්

හෙරෝයින් ග්‍රෑම් 50 ක් සඟවා ගෙන ගෙනයමින් සිටි පුද්ගලයෙක් පසුගිය දා අත්අඩංගුවට ගෙන ඔහු ගමන්කරමින් සිටි ලොරි රථය පොලිස් භාරයට ගෙන පොලිස් මත්ද්‍රව්‍යනාෂක කාර්යාංශය ඉදිරිපිට නවතා තැබීය.

නමුත් පසුගිය දා එම ලොරියේ රෝද දෙකක් ගලවා තිබුණු අතර ඊට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් එක් අයෙකු පොලිස් කොස්තාපල් රියැදුරෙක් බව සඳහන් වේ.

ඔවුන් දෙදෙනා ලොරි රථයක පැමිණ රෝද දෙක රැගෙන යන අයුරු අසළ පිහිටි සී. සී. ටී. වී කැමරාවක සටහන්ව ඇත.

Related posts

සියළුම පක්ෂ ලේකම්වරු මැතිවරණ ලේකම් කාර්යාලයට කැදවයි.. පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් !

colombotoday

අමාත්‍ය පුරප්පාඩුවට වීරසේන ගමගේ

Admin

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණයෙන් අද දුන් තීන්දුව

colombotoday

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

colombotoday

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

colombotoday