Colombo Today Local News

අගමැති මහින්දට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්… අදම සලකා බැලීමට තීරණය වෙයි…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ. මෙය අද දිනයේදීම සලකා බැලිමට පක්ෂ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.එම විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට ලබාදී ඇත.

අගමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා සභානායක හැරෙන්නට සෙසු මන්ත්‍රීවරු නිදහස් අසුන් ගැනීමක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.

මෙහිදී එම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩු පක්ෂය විරුද්ධ වී තිබේ. මෙහිදී සභා ගර්භයේ බහුතරයේ තීන්දුව මත තීරණයක් ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.

Related posts

පෞද්ගලික බස් හිමියන්ට ලැබෙන සහන වව්චර් පත

colombotoday

රුවන්වැලි සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට දැමූ මොහොමඩ් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

colombotoday

“1948න් පසු ජාතිය අවදානම් මොහොතක” ජිනීවා අනතුර ගැන හිටපු ජනපති කල සම්පූර්ණ කතාව – Video

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

රජයේ බුද්ධි අංශ සහරාන්ට කිසිම අවස්ථාවක මුදල් ගෙවා නෑ. | අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නෑ.. බුද්ධාගමටත් හානියක් නෑ” – ඇමති පා.ච. කියයි

colombotoday