Colombo Today Local News

විදෙස්ගතවීමට සූදානම්වන සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

මෙරටින් පිටත්ව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වෙලාවෙන් පැය 72ක් තුළ PCR පරීක්ෂණ සිදුකරගෙන තිබිම අනිවාර්ය බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මෙය හෙට (18) දින දේශිය වෙලාවෙන් සවස 6.00 සිට ක්‍රියාත්මක වන බවයි.

Related posts

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

ත්‍රීකුණාමලයේදී බස් රථයකට ගිනි තබයි !

colombotoday

ආගමට මුල්තැන දෙමින් ගෝඨාභය 69 සමරයි..

colombotoday

ගෝඨා දරුණු නෑ, බයවෙන්න දෙයක් නෑ – බැසිල්

colombotoday

8වෙනිදා විවාදය ගැන ඒකාබද්ධය – ද්‍රවිඩ සන්ධානය එක මතයක..

colombotoday

පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිටරටට විකුණන්න යයි

colombotoday