Colombo Today Local News

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 161 අත්අඩංගුවේ

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් සමග පුද්ගලයින් 373 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (11)දින උදෑසන 06.00 සිට අද අළුයම 05.00 දක්වා මෙම වැටලීම් සිදුකළ බව පොලීසිය පවසයි.

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 161 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

Related posts

සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද

colombotoday

එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ පුද්ගල මළ සිරුරක්

colombotoday

ආලෝක සංඥා නිවා පොලිස් නිලධාරීන්ට රථ වාහන පාලනය තහනම්

Admin

අශේන් පසුපස සී.අයි.ඩීය

Admin

රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න

colombotoday

සියළුම පොලිස් ලොක්කෝ ජනාධිපති කාර්යාලයට කැදවයි….

colombotoday