Colombo Today Local News

හුදකලා ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

හුදකලා කර ඇති ප්‍රදේශවල සංචරණ කටයුතු නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන යානා යොදවන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අද පස්වරුවේ සිට ගුවන් හමුදා සහය ඇතිව අදාළ නිරීක්ෂණයන් සිදු කරන බවයි.

Related posts

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන 12 වැනිදා දක්වා තීරණයක් ගන්න එපා – අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

colombotoday

අගමැති මහින්දට චීනයෙන් සුබ පැතුම්

colombotoday

මහනුවර, පොකුනුවිට විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේදී භික්ෂූන් වහන්සේලාට ඉස්ලාම් උගන්වයි

colombotoday

ආරුගම්බේ ප්‍රහාරය ගැන ඉන්දීය ඔත්තු සේවා කල හෙළිදරව්ව මෙන්න

Admin

හය හැවිරිදි දරුවා තේ දළු ලොරියකට බිලි

Admin

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

colombotoday