Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහන 575ක් අතුරුදහන් වී ඇති බවට අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ පිළිබඳව පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් විශේෂ විගණන වාර්තාවකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන දහසකට වඩා අතුරුදහන් වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වාහන විශාල ප්‍රමාණයක් අයතා ලෙස පරිහරණය කර ඇති බවත් හෙළිවී ඇත.

Related posts

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

colombotoday

රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50ක් පමණයි.

Admin

කංජිපානි ඉම්‍රාන්ගේ ගෝල ෆයිස් පිච්චි අත්අඩංගුවේ

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු ලබා දෙන්න අංකයක් | සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

colombotoday

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday