ජනතාවගේ දුක නිව්ව ජනතාවට සතුට ගෙනාව නායකයා මහින්ද රාජපක්ෂ යයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී රජිකා වික්රමසිංහ මහත්මිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ වේදිකාවකදී සඳහන් කලාය.
මාවනැල්ල ප්රදේශයේ පැවති ජනාධිපතිවරණ ජන රැලියක වේදිකාවේදී එසේ කියා සිටි අතර ඒ සමගම ඇය එය රනිල් වික්රමසිංහ ලෙස නිවැරදි කිරීමටද කටයුතු සිදු කරන ලදී.