Colombo Today Local News

සිංහලයගෙ කොන්ද කඩන මේ පනත හුස්ම ගියත් සම්මත කරන්න ඉඩ දෙන්නෑ – ඤාණසාර හිමි

දණ්ඩ නීති සංග්‍රහයේ සිදුකෙරෙන නව සංශෝදනවලට විරුද්ධව බොදු බල සේනා සංවිධානය කල හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද පැවති මාධ්‍ය සාකච්චාවකදී අවධාරණය කළා. ලස්සන වචන කිහිපයක් ඉස්සරහට දාගන මේ එන්නේ සිංහලයාගේ කොදු නාරටිය බිද දැමීමට බවයි උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි,

“ජාතිකත්වය පිලිබදව වෛරයක් ඇති කරගෙන, ජාතිකත්වය නමැති උතුම් දේ නැති කරගත්තයින් පසුව ඒ උදවිය කල්පනා කරනවා එය නිවැරදි ලෙස සහ මුළු සමාජයම තම සිතැගි පරිදි වෙනස් කර ගැනීමට. එයට අපි ඉඩ නොදෙන බවත් හුස්ම ගියත් මේ පනත සම්මතකර ගැනීමට අපි ඉඩ නොදෙන බව අවධාරණය කර කියන්න කැමති. හෙට උදේ 10 වෙද්දී මානව හිමිකම් කොමිසම වෙත අපි යන අතර පන්සලක් පන්සලක් ගානේ ගිහින් මේ රටේ සිටින හාමුදුරුවරු පාරට ගේනවා. බලමු මේ පනත සම්මත කරන්න පුළුවන් වෙයිද කියලා”

Related posts

එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්

colombotoday

හිටපු නාවික හමුදාපති CIDයට…

colombotoday

කැබිනට් අමාත්‍ය ධූර අඩු කර, රජයේ වියදම් පාලනයට මුදල් අමාත්‍යංශයෙන් සැලසුම්

colombotoday

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

කේරළයේ 21 ක් ලංකාව හරහා ගොස් ISIS ත්‍රස්තයන්ට එකතු වෙලා.. මුම්බායි පොලීසිය හෙළි කරයි

colombotoday

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

colombotoday