Colombo Today Local News

ශ්‍රීලනිප නව මහ ලේකම් දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ‘යේ මහලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පත් කිරීමට ඊයේ (03දා) රැස්වූ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. 

මේ අනුව මහලේකම් ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය. මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ‘යේ මහලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය. මීට අමතරව පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමට තීරණයක් ගත් බවද හෙතෙම සඳහන් කළේය. 

විසිර සිටින පක්‍ෂ සාමාජිකයන් සියලුම දෙනා එකට එකතු කර පක්‍ෂය ශක්තිමත් කරන බව නව මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Related posts

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday

අද රාත්‍රී 11.30 තෙක් වලංගු අවවාදාත්මක නිවේදනයක්

Admin

මහනාහිමි ප්‍රකාශ නොසළකා හැරේ.. ‘නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ස්ථීරයි‘ – අගමැති කියයි

colombotoday

“ඇමතිවරු “සිංගල් එන්ජින්” හෙලිකොප්ටරෙන් ගමන් යන්නේ යහපාලනය නිසයි” – ඇමති සජිත්

colombotoday

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

ලෝකෙට ගිය යොහානිට ලංකාවෙන් සම්මානයක්

colombotoday