Uncategorized

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ ඉසෙඩ් අගය නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ – 2018 විභාගයේ ප්‍රතිඵල මත 2018 / 2019 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අවම ඉසෙඩ් අගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි http://www.selection.ugc.ac.lk යන වෙබ් අඩවියේ එම ඉසෙඩ් අගය පළ කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ 0112695301, 0112695302, 0112692357 යන දුරකථන අංක ඔස්සේ විමසීමෙන් ද ඒ බව දැනගත හැකිය.

මීට අමතරව රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රය (1919) ඇමතීමෙන් හෝ ඊට කෙටි පණිවිඩයක්(sms) එවීම මගින්ද ඉසෙඩ් අගය ලබාගත හැකිවේ.

ugc <  space > <  Index No > යන්න සඳහන් කර 1919 වෙත එම කෙටි පණිවුඩය යැවිය හැකිය.

Related posts

50% කිසිදු අපේක්ෂකයෙකුට නැහැ | දෙවෙනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි

Admin

මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් අත්අඩංගුවට ගන්න නියෝග

colombotoday

වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩ

colombotoday

සහරාන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව දුන් අයට ලක්ෂ 50ක තෑග්ගක්..

colombotoday

සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න – TNA සුමන්තිරන් උතුරේදී කියයි

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin