Uncategorized

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ ඉසෙඩ් අගය නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ – 2018 විභාගයේ ප්‍රතිඵල මත 2018 / 2019 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අවම ඉසෙඩ් අගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි http://www.selection.ugc.ac.lk යන වෙබ් අඩවියේ එම ඉසෙඩ් අගය පළ කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ 0112695301, 0112695302, 0112692357 යන දුරකථන අංක ඔස්සේ විමසීමෙන් ද ඒ බව දැනගත හැකිය.

මීට අමතරව රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රය (1919) ඇමතීමෙන් හෝ ඊට කෙටි පණිවිඩයක්(sms) එවීම මගින්ද ඉසෙඩ් අගය ලබාගත හැකිවේ.

ugc <  space > <  Index No > යන්න සඳහන් කර 1919 වෙත එම කෙටි පණිවුඩය යැවිය හැකිය.

Related posts

සහරාන්ගේ සමීපතමයෙක් නාවලපිටියේ දී අත්අඩංගුවට…

colombotoday

නව ආසාදිතයෝ 2780ක්

colombotoday

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin