අද පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය අතරතුරු ආණ්ඩු පක්ෂයේ මන්ත්රිවරු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විපක්ෂයේ මන්ත්රීවරු දෙදෙනෙක් පිහි රැගෙන සභාවට පැමිණ ඇති බවට තොරතුරු ඇති බවත් ඇමති උදය ගම්මන්පිල මහතා පවසනවා.
previous post
next post