Colombo Today Local News

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 35 ක් දිවයිනට

විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙක් අද දිවයිනට පැමිණියහ.

කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, අබුඩායි සිට 12 දෙනෙකු සහ කටාර් සිට 23 දෙනෙකු දිවයිනට පැමිණි බවයි.

ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතව තිබේ.

Related posts

මහ මැතිවරණයට ‘පොහොට්ටුව‘ සන්ධානයෙන්…

colombotoday

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday

”නැව ගනි ගැනීමෙන් මහුදු ජලයේ pH අගය වෙනස් වී නැහැ” – නාරා ආයතනය

colombotoday

දරුවන් පලිහක් ලෙස පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්

colombotoday

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday

තවත් බුද්ධි අංශ විරුවෙකුගේ දෑතට මාංචු

colombotoday