Colombo Today Local News

රුපියල කඩා වැටිලා… ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා…

ඩොලරයට හමුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ගතවූ කාලයේදී ඩොලර් මිලියන 443ක් රටින් පිටව ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නාත්තන්ඩිය ප්‍රදේශයේදී පැවැති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

ඩොලරය ඉහල යාම ආර්ථිකයට බලපා ඇති බවත් මෙම තත්වයනට මුහුණ දීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද අගමැතිවරයා සදහන් කරයි.

වෙනත් රටවල් තාවකාලික පියවරක් ලෙස මහ බැංකුවේ පොලිය වැඩි කර ඇතත් මෙරටද පොලිය වැඩි කලහොත් ව්‍යාපාරිකයන්ටද පොලිය වැඩිවනු ඇතැයිද ඒ මහතා කියයි. ශ‍්‍රී ලංකාවද එම පියවර අනුගමනය කරන්නේදැයි කල්පනා කරන බවත්  අගමැතිවරයා පෙන්වා දෙයි.

 

Related posts

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

colombotoday

“යහපාලනය වනාහී හිරුණිකා විසින් නඩු අසා දඩුවම් දීමය” කළු ඩිෆෙන්ඩර් ගැන විමල් කියන කතාව

colombotoday

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට දැනුම්දීමක්

colombotoday

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

Admin

පූජිතගෙ මූලික අයිතිවාසිකම් පෙත්සම පූජිතම ඉල්ලා අස්කර ගනී

Admin

සීඅයිඞීය කරන්නාගොඩගෙන් පැය 8 ක් ප‍්‍රශ්න කරයි

colombotoday