Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වෙනුවෙන් යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැදිහත්වී යුරෝපා සංගමය මෙම ඉල්ලීම කර තිබේ. යුරෝපා සංගමයේ මෙම ඉල්ලීම මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් යැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කර සිටියි.

Related posts

වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

colombotoday

හෙල්මට් දාන්න බැරිනම් කෙලින්ම උසාවි දාන්න… එක එක්කෙනාට වෙන වෙන නීති නැ – ජනපතිගෙන් නියෝග

colombotoday

ජිනීවා-ඇමරිකානු යෝජනාවට ලංකාව දැක්වූ සම අනුග්‍රහයෙන් ඉවත්වීමේ සූදානමක්…

colombotoday

සිමෙන්ති සංස්ථාව කෝටි 7ක් අනවසරෙන් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරලා

Admin

සිරකරුවන් සතුව තිබූ ජංගම දුරකතන 800 ක් අත්අඩංගුවට

colombotoday