Colombo Today Local News

රාජිත සේනාරත්න අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සංවිධානය කළ රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ නියෝගය අවලංගු කර, ඔහු අධිරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

Related posts

ත්‍රීකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 25ක් මෙරටට ගන්න ඉන්දීය රජයෙන් ඉල්ලීමක්

colombotoday

පුරාවිද්‍යා නීති කඩා වවුනියාවේ, වඩිනාගල බෞද්ධ සිද්ධස්ථාන නටබුන් මත හින්දු කෝවිලක් හදලා

colombotoday

පියාට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් පන්නයි

colombotoday

ජාතික ආදායමෙන් 99%ක්ම ණය ගෙවන්න වෙන්වෙලා.. පුස්සො ලං වෙලා, ආණ්ඩුව දැන් හිර වෙලා !

colombotoday

මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළට – නව ලියාපදිංචි ගාස්තු මෙන්න

Admin