Colombo Today Local News

රාජිත ට සිතාසි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබේ.

2014 වසරේදි මෝදර වරාය බදු පදනම මත පුද්ගලික සමාගමකට ලබාදීමෙන් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය අගෝස්තු මස විත්තිකරුවන්ට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණි.

එම නඩුව අද (07)දින සලකා බැලූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේ විත්තිකරුවන් ඔක්තෝබර් 29 වන දින මහාධිකරණය හමුවේ පෙනි සිටින ලෙසයි.

Related posts

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday

ශ්‍රී ලංකාවට IMF ණය මුදල ලැබෙන හැටි

Admin

ගම්මන්පි හිර ගෙදර බත් එපා කී හේතුව හෙළිවෙයි

colombotoday

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

colombotoday

නාඩු කියා ආනයනය කර ඇත්තේ බාස්මතී-කෝටි ගාණක වංචාවක්?

Admin

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday