අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17දා) සිංගප්පූරුවට පැමිණීමට නියමිත බව එරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය පරික්ෂාවක් සඳහා මේවන විට සිටින්නේ සිංගප්පූරුවේ වන අතර ඔහු සිංගප්පූරුවට ගියේ හදිස්සියේය.
කෙසේවුවද හිටපු ජනපතිවරයා හෙට (18දි) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.
ඒ මහතා සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන්ගෙන සිටී.