World

මීළඟ ගෝලීය වසංගතයට සූදානම් වන්න! – WHO නිවේදනයක්

මීළඟ ගෝලීය වසංගතය සඳහා ලෝකවාසීන් වඩා හොඳින් සූදානම්ව සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජිනිවා නුවර ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ ඒ සඳහා සියළු රටවල් මහජන සෞඛ්‍ය උදෙසා සිදුකෙරෙන ආයෝජන ඉහළ නැංවිය යුතු බවයි.

එමෙන්ම, කොවිඩ් 19 ගෝලීය වසංගතය මිහිපිට වාර්තා වන අවසන් වසංගතය ලෙස සැලකිය නොහැකි බව ඔහු සඳහන් කළා.

Related posts

ගුවන් යානයක් කඩා වැටෙයි

colombotoday

ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

විරල දෙමුහුන් සුර්යග්‍රහණයක් අප්‍රේල් 20දා සිදු වෙයි

Admin

ඇෆ්ගනිස්ථානය තුල විදේශ මුදල් භාවිතය තලේබාන් සංවිධානය තහනම් කරයි

colombotoday

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin