Colombo Today Local News

මිලියන 200ක මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් හසු වෙයි

රුපියල් මිලියන 200 ක් පමණ වටිනා මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් අම්බන්ගොඩ, මුහුදු මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගල්කිස්ස පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි.

එහි තිබී සොයාගෙන ඇති මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගය කිලෝ 12ක්. මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

Related posts

කන්න බැරි හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්නේ නෑ

Admin

සරසවි ප්‍රවේශය සදහා සිසුන් ලියාපංදිචිය අද සිට අරඔයි

colombotoday

ජනපති වාර්තාවක් තියයි.. වෙබ් අඩවිවලටත් රතු එළි දල්වයි !

colombotoday

මෙරටට එවන සෑම ඩොලරයකටම රු. 38ක දිරි දීමනාවක්

colombotoday

සිංහල නීති යට කරගෙන උපන් මද්‍රසාවට යහපාලන අනුමැතිය

colombotoday

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

colombotoday