මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 145 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඉන් 97 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවත් අනෙක් 48 දෙනා නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවත්ය.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1591කි.