Colombo Today Local News

මැණිං වෙළදපොල වීවෘත කරන දිනය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක්

මැණිං වෙළදපොල හෙට (09) දිනයේදී වීවෘත කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා වෙළදසංගමයේ ජාතික සංවිධායක එච්.එම් උපසේන මහතා පවසන්නේ.

මැණිං  වෙළදපොල හෙට (09) දිනයේදී විවෘත කරන බවයි. එහෙත් මැණිං පොදු වෙළදපොල සංගමයේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පවසන්නේ හෙට නොව ලබන සදුදා(11) විවෘත කරන බවයි.

Related posts

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin

මත් කුඩු සමග කතක් අත්අඩංගුවට

Admin

සේනක බටගොඩ මහතා අභවප්‍රාප්ත වේ

Admin

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

ගුවන් හමුදාව ස්ථාපිත කරනු ලැබු ස්කයි පෙට් සත්ව රෝහල විවෘත කරයි

colombotoday