Colombo Today Local News

මම ජනාධිපති වූ වහාම කරවල මිල අරක්කු මිල අඩු කරනවා

ජනතාධිපති වූ වහාම සෑම මත්පැන් මිල සියයට විසිපහකින් අඩු කරන බවත් කරවල මිලද අඩු කරන බවත් තෙල් මිල රු.200කින් අඩුකරන බවත් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක මහතා සඳහන් කළේය.

මත්පැන් මිල ඉහළ දැමීම නිසා නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස් තිබෙන බවත් එය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බවද පැවසීය.

හෝමාගම ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී මේ බව සඳහන් කළේය.

Related posts

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday

බැදුම්කර මගඩිය : පර්පෙචුවල් සමාගමට පනවා ඇති සිමා බලරහිත කරනු – පෙත්සම විභාගය හෙට

colombotoday

ඉන්ධන රැස්කළ 1,321 ක් අත්අඩංගුවට

colombotoday

අරාබි භාෂාවත් නිල භාෂාවක් වෙයි..!! බදුල්ල කච්චේරියේ නාම පුවරුවල අරාබි වැකි..

colombotoday

නව අගමැති වැඩ අරඹයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම කාලසටහනකට..

Admin