ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළු සල්ලි සුදු කලායැයි කියන දිලිත් ජයවීර මහතාගේ පච පැක්ටරියෙන් සුපුරුදු පරිදි ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රකාශ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
TNA සමග එකඟවූ කරුණු නොවැම්බර් 1 වනදා ප්‍රතිපත්ති ප්රකාශනය මගින් එලි දක්වන බව හෙතෙම පැවසීය. පරාජය හමුවේ වියරු වැටී ඇති දිලිත් ජයවීරගේ පච පත්තරය වගේම දෙරණ රුපවාහිනී නාලිකාව බැලීමෙන් වලකින ලෙසත් මංගල සමරවීර විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (16) සඳහන් කර සිටියා.