Colombo Today Local Newsfeatured

බදුර්දීන්ගේ මල්ලී රිමාන්ඩ් කෙරේ..

රහස්රි පොලිසිය විසින්ෂා අත්අඩංගුවට ගත් බදුර්දින් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා වන රිෆ්කාන් බදුර්දීන් ලබන පෙබරවාරි 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග දී ඇත.

රහස් පොලිසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉඩම් අක්කර ගණනාවක් නීතිවිරෝධී ලෙස පවරාගෙන ඇතැයි ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Related posts

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

colombotoday

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

වැඩබැරියාව ජාතිවාදයෙන් වහගන්න බැරිවෙයි.. විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක් !

colombotoday

“ලංකාවේ මැති ඇමතිලාටත් ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක්‍රමවේදයක් හදනනවා“ – අගමැති

colombotoday

පාලමක් දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටෙයි

Admin

මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැදූ වෙබ් අඩවිය අක්‍රියයි

colombotoday