Colombo Today Local News

පුරවැසි චෝදනා සුස්සක් වෙයි… ගෝඨාභය යුවලම මෙරට පුරවැසියන් ලෙස ඡන්දය ප්‍රකාශ කරයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මිරිහාන පැගිරිවත්ත පාරේ විවේකාරාමයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ඒ මහතාගේ භාර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මිය ද එම අවස්ථාවට එක්වෙමින් ඡන්දය භාවිතා කළේය. ශෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකු බවට විපක්ෂ වේදිකාවෙන් එල්ලවූ ප්‍රබලම චෝදනාව වූ අතර, ඔහුගේ බිරිදට ද මෙරට ඡන්දය හිමි නැති බවට ප්‍රකාශ විය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ යුවලම මෙරට ඡන්දය බලය හිමි පුරවැසියන් බව තහවුරු කරමින් සියළු චෝදනාවලට නිහඩවම පිළිතුරු ලබා දී තිබෙන බව පෙනී යයි.

Related posts

හදිසි මෙහෙයුමක්

Admin

අයි.එම්.එෆ් ගිවිසුම කඩන්න බෑ

Admin

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

colombotoday

සබ්‍රිට කවුරුත් ඡන්දේ දීලා නෑ. ඔහු ජනාධිපතිව විනාශ කරනවා. | අක්මීමන දයාරතන හිමි

colombotoday

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

colombotoday

ළමයින් පැහැරගෙන විකුණන මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙක් සොයාගනී

colombotoday