ජාතික ජන බලවේගයේ මීරිගම බොකලගම මැතිවරණ ප්රචාරක කාර්යාලයට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.
පල්ලෙවෙල පොලීසිය ප්රකාශ කළේ කිසියම් පුද්ගලයකු ප්රචාරක කාර්යාලයේ තිබූ මේස පුටු හා ප්රචාරක පුවරුවලට ඊයේ පස්වරුවේ ගිනි තබා ඇති බවයි.
මේ පිලිබදව වැඩිදුර විමර්ශන ක්රියාතමක වන බව පල්ලෙවෙල පොලිසිය වැඩි දුරටත් පවසා සිටියේය.