Colombo Today Local News

නිදහස් දා ඤාණසාර හිමියන් නිදහස් කරාවි – ශාන්ත බණ්ඩාර

එළඹෙන පෙබරවාරි හතර වනදා සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මහානාහිමිවරුන්, අන්‍යාගමික නියෝජිතයන් සහ ජාතික සංවිධානවල ඉල්ලීම පිළිබද සලකා බලා ජනාධිපතිවරයා මෙම තීරණය ගනු ඇති බවත්, පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඤාණසාර හිමියන්ට නිදහස ලබා දීම පිළිබදව සතුටුවන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පලකළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

මිල කළ නොහැකි වටිනා මැණික් 3ක් ආරක්ෂාවට ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීමට රැගෙන යයි

colombotoday

ජනාධිපතිවරණයට අනුරත් ඇප බඳී

Admin

පොතුවිල් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ රාසික් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසයි. | කරුණු සොයන්න ඥානසාර හිමිත් යති.

colombotoday

ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය නැවතත් තහවුරු කරයි…

colombotoday

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

Admin

ගිනිපෙට්ටි වෙනුවෙන් හදුන් පෙරට

Admin