ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජන රජයේ නව අග්රාමාත්ය ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදි.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්විය.