Colombo Today Local Newsfeatured

දෙමටගොඩ ත්‍රස්තවාදීන් රැදී සිටි නිවසේ හිමිකරු යැයි ඇල්ලූ පුද්ගලයා රිෂාඩ් බදියුදීන් සමග…

ඊයේ එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාළාව අතරතුරදී දෙමටගොඩ මහවිල උද්‍යානය පාරේ පිහිටි නිවසකද පුපුරවා ගැනීමක් සිදුවුණා.

පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම නිවසේ හිමිකරු යැයි සැලකෙන පුද්ගලයා යැයි පැවසෙන අයෙක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග සමීපව සිටිනා ඡායාරූපයක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.

Related posts

රනිල් ආසියානු සංවර්ධන බැංකුවට

Admin

වෛද්‍යවරුත් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයේ

Admin

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

colombotoday

රාජපක්ෂ කාලේ රට පැන්න පාතාළයෝ 2015 ලංකාවට ඇවිත් ඇමති සුරතල්ලු වුණා !

colombotoday

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday

මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

colombotoday