Colombo Today Local News

දිමුත්ට ‌ඩොලර් 7500ක දඬයක්

ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7500ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

පසුගියදා දිමුත් බීමත්ව රිය පදවා සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථ හිමියෙක් තුවාල ලබා රෝහල් ගත කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් දිමුත් ඇප මත නිදහස්වූ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.

Related posts

බදුල්ල ආසනයේ අලියා කොඩියට පරාජය වෙයි.

colombotoday

අඩු ආදායම් ලාභී පවුල් සඳහා මූල්‍ය සහන

colombotoday

අසාද් සාලි අත්අංගුවට

colombotoday

අම්පාර උහන සහ දමන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday