Business

ඩොලරය රු. 163ට නගී

ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (05 වැනිදා* රු. 163 ද ඉක්මවා ගියේය. මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයකට ගෙවිය යුතු විකුණුම් අගය රු. 163.36 කින් ඉහළ  ගියේය.

ඇමෙරිකානු ඩොලරයක රුපියලේ අගය පෙරේදා දිනයේදී රු. 162.99 ක් විය.

මේ අනුව ඊයේ දිනයේදී පමණක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල ශත 36 කින් පමණ සැලකිය යුතු පිරිහීමකට ලක්විය.

Related posts

නිදහස් සතියේ උපත ලබන බිළිඳුන් වෙනුවෙන් මහජන බැංකුවෙන් ‘ඉසුරු උදාන’ තෑගි සහතිකපත්…

colombotoday

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

colombotoday

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday

රත්තරන් මිල වාර්තා ගත ලෙස ඉහළට

colombotoday

ඩොලරය හමුවේ රුපියල ඉහළට

colombotoday

ඩොලරයක විකුණුම් මිල 308 ඉක්මවයි

colombotoday