Colombo Today Local News

ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේවගෙන් සහතිකයක්

ජල ගාස්තු වැඩි කිරීමට රජයේ කිසිදු සූදානම් නොමැති බව ජලසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වාසුදේව නානායක්කාර පවසයි.

ඔහු කියා සිටියේ ජල ගාස්තු වැඩිවන්නේ නම් එය සිදුකළ යුත්තේ ඉහළ ජල පරිභෝජනයක් සහිත ඉහළ ආදායම් ලබන පාර්ශව සදහා පමණක් බවයි.

නිසි අධ්‍යයනයකින් පසු මෙරට සියලූ‍ ජනතාවට පානීය ජල පහසුකම් ලබාදීම සදහා රජය වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙම අදහස් පළකළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

විස දුමාරයක් අග්‍රාණය වී 10දෙනෙක් රෝහලේ…

Admin

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

Admin

වසර 7ක් හරක් මස් නොතිබූ ඇඹිලිපිටියට හරක් මස් කඩයක්… භික්ෂූන් වහන්සේ විරෝධය දක්වති

colombotoday

විදුලිබල ලේකම් කොමිස්‌ තක්‌කඩියෙක්‌

colombotoday