Colombo Today Local News

ජනපතිගේ පළමු නිල සංචාරය ඉන්දියාවට… දූත පිරිස 10කට සීමා කරයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු නිල සංචාරය ලෙස ලබන 29 දා ඉන්දියාව බලා පිටත් යෑමට නියිමිත අතර, ඒ සදහා එක්වන දූත පිරිස දස දෙනෙකුට සීමා කර ඇත.

කිසිදු කැබිනට් අමාත්‍යවරයකු එම සංචාරය සඳහා එක් කර නොගැනීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

මුදල්, ආරක්ෂක, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු පිරිසක් සංචාරයට එක්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල විදේශ සංචාරය වන ඉන්දීය සංචාරයට එක්වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාවකට අනුවයි.

Related posts

මෛත්‍රීපාල අධිකරණයටත් අපහස කරලා?

Admin

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

රනිල්ගේ යෝජනාවක් අහෝසියි

Admin

සිවාජිලිංගම් ඇතුළු පිරිසක් මණ්ඩතිව් කඳවුර මනින්න ආ මිනින්දෝරුවරු එලවා දමති

colombotoday

කඩිනමින් එන්නත් ක්‍රියාවලිය සිදු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියෙන් පිල්ලයාන් නිදහස් කරයි

colombotoday