World

චීනය-රුසියාව සහ ඉරානයෙන් අමෙරිකානු ජනාධිපතිවරණයට බලපෑම් ?

2020 ජනාධිපතිවරණයට චීනය, රුසියාව සහ ඉරානය යන රටවල් බලපෑම් එල්ල කිරීමට උත්සාහ කරන බව අමෙරිකාව පවසයි.

විදෙස් වාර්තා පවසන්නේ එම රටවල් අමෙරිකාවේ මෙවර ජනධිපතිවරණයට විවෘතව සහ රහසිගත ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවය.

අමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානියෙකු විසින් මේ බව අනාවරණය කර ඇති බව වාර්තා වේ.

2016 වසරේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා රුසියාව මැදිහත් වූ බව ද එරට බුද්ධි අංශ පෙන්වා දෙන අතර නමුත් එම චෝදනා රුසියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

“මාසයක් තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය වනසනවා“ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට අල් හුසේන් උරණ වෙයි !

colombotoday

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday

රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

Admin

ආගමික සහජීවනය ගැන හොයන්න ආ ඇමරිකානුවන්ට ඉන්දියාවේ දොර වසයි… අපේ වැඩ අපි බලාගන්නම් කියා වීසා කැන්සල් කරයි

colombotoday

කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්

colombotoday

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට

colombotoday