ඊයේ 27 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගැස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ දමා තිබේ.
මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන සමාගම් වල ඉල්ලීම සලකා බලමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත.