Colombo Today Local News

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

royal_ college

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ද මුදල් අක්‍රමිකතා සම්බන්ධ චෝදනා හේතුවෙන් ස්ථාන මාරුවක් ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට දැඩිව අවවාද කර ඇති බවද පැවසේ.

මේ අතර මෙම විදුහල්පතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ වැඩ වසන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ස්වාමින් වහන්සේ නමක් මගින් අදාළ ස්ථාන මාරුව වෙනස් කර ගැනීමට උත්සාහ දරන බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේවුවද අධ්‍යාපන අමාත්‍යවරයා සිය තීරණය සම්බන්ධයෙන් දැඩිව සිටින බවද වාර්තා වේ.

Related posts

පළාත් සභා අහෝසි කරන්න – ඕමාරේ කස්සප හිමි

colombotoday

“ජනපති හදන්නේ එජාපය විනාශ කරන්නයි” – ජවිපෙ බිමල්

colombotoday

ලංකාව ඩොලර් මිලියන 10ක අවි තොගයක් බල්ගේරියාවට විකුණයි

colombotoday

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

colombotoday

ජාතික සභාවේ පළමු රැස්වීම ලබන 29 වනදා

colombotoday

ගුවන් සමාගමෙන් තෙල් සංස්ථාව ඩොලර් ඉල්ලයි

colombotoday