World

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාව තුළ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6ක් බවට වර්ධනය වී තිබේ.

මෙම සියලු මරණ වොෂිංටන් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

මෙසේ මරණයට පත්ව ඇති පුද්ගලයන් වයසක හෝ අඩු සෞඛ්‍ය තත්ත්වයක් ඇති පුද්ගලයන් බව ඇමෙරිකානු බලධාරීන් සඳහන් කරයි.

ඇමෙරිකාව තුළ වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 100කට ආසන්න වී තිබේ.

Related posts

පුටින්: රුසියානු ප්‍රහාරක යානය බිමදැමුවේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයායි – මේ ඇරබෙන්නේ ලෝක යුධ සංග්‍රාමයද?

colombotoday

හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි

Admin

කිම් ජොන්ග් උන් ගෙන් දැඩි තීරණයක් – උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකරයි

Admin

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

ඉන්දියාවේ උමං මාගක සිරවූ පිරිස ආසන්නයට මුදාගැනීමේ කණ්ඩායම් ළඟාවෙයි

Admin