ඉස්ලාම් ත්රස්තවාදීන්ට රැකවරණය දුන් අන්තවාදී දේශපලකයන් වාහාම එම තනතුරුවලින් ඉවත් කරන ලෙස බල කරමින් කළාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊයේ ජනාධිපති නිල නිවස ඉදිරියේ විරෛා්ධතාවක නිතරවිය.
එහිදි අදහස් දැක්වූ රංගන ශිල්පී ගයන් වික්රමතිලක සහ පේෂල මනෝජ් මෙසේ අදහස් දක්වා සිටියෙ ය.