Colombo Today Local News

කුඩු කෑ විත්තිය යළිත් පාර්ලිමේන්තුවට… රන්ජන්ට එජාපයෙන් දැඩි විරෝධයක්…

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා විවාදයේ සිව් වන දිනය අදයි. 

ඒ අනුව, අද විවාද කෙරෙන්නේ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන මෙන්ම නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශ දෙකට අදාළ වැය ශිර්ෂ 9 ක් පිළිබඳවයි. 

මේ අතර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට අනාවරණ කළ සිද්ධිය පිළිබඳව අද ඇති වූ සංවාදයකදීයි.

Related posts

විනිසුරුට වෙඩි තැබුවාට විරෝධය.. නීතීඥයින් අධිකරණ වර්ජනයේ.. උතුරේ බස් ධාවනය නවතී..

colombotoday

අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් 5000 ක දීමනාවක්

colombotoday

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් උතුරේ සංචාරයක

Admin

ඉන්දියාවේ සිටි ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන එයි

colombotoday

21 දක්වා පාර්ලිමේන්තුව කල් තැබේ

colombotoday