Colombo Today Local News

කිහිප දෙනෙකුට නඩු දැම්මට දුෂණය එසේමයි – සරත් ෆොන්සේකා

323027-sarath-fonsekaයහපාලනය කියලා හතර පස් දෙනෙක් පෙන්නුවට වැඩක් නැහැ. ජනතාව බලාපොරොත්තු වුන දේවල්, අප වේදිකාවල කියපු දේවල් සිද්ද වෙලා නැහැ. රටේ දුෂණය අඩු වෙලා නැහැ. නිතිය සෑම දෙනාටම එකම විදිහට කිරියාත්මක වෙනවාද යන්නත් අපිට දැන් ප්‍රශ්නයක්. රජයට බැරිනම් බෑ කියල රජය පිළිගන්න ඕනී.  රාජපක්ෂලාට විරුද්ධව අපි වේදිකාවල කෑ ගහපු  දේවල් ඔප්පු කරන්න බැරි වුනොත් වේදිකාවල කියපු දේවල් පිලිබදව සමාව ගන්න අපිට සිද්ද වෙනවා.

Related posts

ලොව මවු කිරි දෙන රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට !

colombotoday

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී වූ ආන්දෝලනාත්මක මරණ ගැන වාර්තාව සෞඛ්‍ය ඇමතිට

Admin

සියළුම පෞද්ගලික බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වෙයි !

colombotoday

විකුණූ බැදුම්කර යළි මිලදී ගැනීමට කැමති බව බැදුම්කර මගඩි සමාගම කියයි

colombotoday

LTTE මිලේච්ඡත්වය ගැන මෙතෙක් ලොවට හෙළි නොවුණු කතාවක් !

colombotoday

පාසලේම සිසුන්ගේ පහරකෑමෙන් හලාවත මුස්ලිම් විදුහලේ ශිෂ්‍ය නායකයා මරුදකී..

colombotoday