Colombo Today Local News

ක්ලබ් වසන්තගේ නිසල දේහය මල් ශාලාවට

වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේ වන විට (12) බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබෙනවා.

අද පෙරවරු 8.30 සිට ඒ මහතාගේ දේහය මල් ශාලාවේ තැම්පත් කරන බව දැනුම් දී තිබුණත් ආරක්ෂක හේතූන් මත දේහය මල්ශාලාවේ තැම්පත් කිරීමට ප්‍රමාද වුණා.

ඒ පෙරේදා රාත්‍රියේ විදෙස් රටක සිට ලැබුණු ඇමතුමකින් යළි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කරන ලද අනතුරු ඇඟවීමක් හේතුවෙන්.

කෙසේනමුත් ක්ලබ් වසන්ත අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේ සිට ඝාතනය සිදුකරන අවස්ථාව දක්වා සියලු සිදුවීම් කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී සජීවීව නරඹා ඇති බවට වාර්තා වනවා.

Related posts

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

colombotoday

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

එජාපයට සහය දෙන්න මට අල්ලස් දුන්නා.. පොහොට්ටුවේ මන්ත්‍රීවරිය පාපොච්චාරණය කරයි (Video)

colombotoday

‘කංසා වලට වගේම කිතුල් රා වලටත් දෙන්න’

Admin

විමල් ජනපති හමුවෙයි !

colombotoday

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday