Colombo Today Local News

එජාපය බොරු ප්‍රචාර කරනවා. මම මැරෙන්නෙත් ශ්‍රිනිපයෙන්. එජාපයට ගියා කිවූ බුද්ධදසගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කඩුවෙල නගරධිපති ජී.එච්. බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ගෙන ඇති බවට පළවන සාමාජ මාධ්‍ය වාර්තා සියල්ල ව්‍යාජ බව ඒ මහතා සඳහන් කර සිටියා.

තමා අරලියගහ මන්දිරයේ දී අගමැතිතුමා හමුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ පෙරමුණට කර තිබූ ආරාධනයක් අනුව එහි සාමාජිකයන් දැනුවත් කර බවත් එහිදී තමා කිසිවිටෙකත් සාමාජිකත්වය ලබා නොගත් බවත් පවසන ලදි.

එමෙන් ම තමා කිසිවිටෙකත් පොහොට්ටුවට හෝ එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද අප වෙත පවසන ලදි.

Related posts

ජනපති දොස්මුරයෙන් හොදටම රිදෙයි.. අල්ලස් ලොක්කී ඉල්ලා අස්වී යන්න යයි !

colombotoday

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති

colombotoday

සජබයේ තනතුරු දෙකක් වෙනස් වෙයි

Admin

ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළුපටි විරෝධයක්

colombotoday

සාරා ජස්මින් මියගිය බව DNA හරහා තහවුරු කරයි

Admin

චීන රජයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

Admin